අනුර ජනතාව ඉදිරියේ මහින්දගෙන් සමාව ගත යුතුයි.. [VIDEO]

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත්තේ, ඊයේ (27) වන විට රට තුළ වෙඩි තැබීම් 49ක් සිදුවී ඇති බවත්, එම සංඛ්‍යාව 50 දක්වා ළඟා වූ විට රජය එය අර්ධ සියවසක සංකේතික සැමරුමක් ලෙස සලකන බවත්ය.

ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක් - බහරේන් යන්න ලෑස්ති වෙන්න..

ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක් - බහරේන් යන්න ලෑස්ති වෙන්න..

අද (28) මාධ්‍ය හමුවකදී ඔහු මේ බව තවදුරටත් පැහැදිලි කළ අතර, වෙඩි තැබීම්වලට හේතු, ඒවායේ බලපෑම, සහ රජයේ ඊළඟ පියවර පිළිබඳවද අදහස් දැක්වීය.

මම එහෙම කළේ නෑ... මාලනීගේ දේහය ළඟ දී අම්මෙක්ව තල්ලු කරපු නිළිය කට අරී

මම එහෙම කළේ නෑ... මාලනීගේ දේහය ළඟ දී අම්මෙක්ව තල්ලු කරපු නිළිය කට අරී