ජනපති අනුර මැදිහත් වෙයි. - අත්‍යාවශ්‍ය ආහාර ගැන තීරණයක්.- බිත්තර ගැනත් දැඩි තීරණයක් ගනී.

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සහල්, අල, ඵෑණු ඇතුළු අත්‍යාවශ්‍ය වියළි ආහාර සම්බන්ධයෙන් පවතින වෙළෙඳපොළ ගැටලු‍ පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊට අදාළ සියලු‍ පාර්ශව සමග සාකච්ඡාවක් කැදවා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ කියා සිටියේ, ඒ අනුව, හෙට එම සාකච්ඡා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.

නාමල් රාජපක්ෂ සිටි නිල නිවසේ හදිසි ගින්නක්. - ඒක වෙලා තියෙන විදිහ බලන්නකෝ.

නාමල් රාජපක්ෂ සිටි නිල නිවසේ හදිසි ගින්නක්. - ඒක වෙලා තියෙන විදිහ බලන්නකෝ.

මේ අතර, බිත්තර තොග සගවන්නන්ට එරෙහිව සිදුකරන වැටලීම් දැඩි කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අවධානය යොමුව ඇත.

ඒ අනුව, වෙළදපළට බිත්තර සැපයීම සීමා කිරීමක් හෝ තොග නිකුත් කිරීම සීමා කිරීමක් කරන්නේ නම් නීතිමට පියවර ගැනීමට කටයුතු කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ, තොරතුරු අංශයේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කළා.

හිටපු සෑම ජනාධිපතිවරයකුට හිමි කිසිවක් අහිමි නෑ සියලු පහසුකම් ලබා දිය යුතුය. - රජයෙන් නිවේදනයක්.

හිටපු සෑම ජනාධිපතිවරයකුට හිමි කිසිවක් අහිමි නෑ සියලු පහසුකම් ලබා දිය යුතුය. - රජයෙන් නිවේදනයක්.

පාසල් බස් රථ සහ වෑන් රථ ධාවනයෙන් ඉවතට.

පාසල් බස් රථ සහ වෑන් රථ ධාවනයෙන් ඉවතට.