කවුරුවත් කෙඳිරි ගාන්න එපා.. රනිල්ගෙන් ආව ලියුමට අනුරට නහුතෙටම මල පනී.. දෙන්නෙ නෑම කියයි.. කුඩ 30 මොකක්ද?. (VIDEO)

Report

අද (19) ජාතික ජන බලවේගය මහ මැතිවරණය වෙනුවෙන් තංගල්ලේ දී පළමු මහ මැතිවරණ රැළිය සංවිධානය කර තිබිණ.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ අදහස් දැක්වීමක් සිදු කළේ ය.

ඒ අනුව ජනාධිපතිවරයා සඳහන් කළේ ජනතාවගෙන් ලද ජන වරමට අනුව ජාතික ජන බලවේගය කටයුතු කරන බවයි.

රාජ්‍ය සේවක වැටුපට මොකක් වෙයි ද?. පාසල් දරුවන්ටත් දීමනාවක්.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..

රාජ්‍ය සේවක වැටුපට මොකක් වෙයි ද?. පාසල් දරුවන්ටත් දීමනාවක්.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..

වාහනයක් තියෙනව ද?. වාහන ආදායම් බලපත්‍ර ගැන මාලිමා ආණ්ඩුවෙන් තීරණයක්.. වහාම විජිත හේරත් නිළධාරීන්ට දන්වයි..

වාහනයක් තියෙනව ද?. වාහන ආදායම් බලපත්‍ර ගැන මාලිමා ආණ්ඩුවෙන් තීරණයක්.. වහාම විජිත හේරත් නිළධාරීන්ට දන්වයි..


එමෙන්ම, කාට හෝ ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් ඇත්නම් ආරක්ෂාව ලබා දෙන බව ඒ මහතා පැවසීය.

බෝම්බ බියෙන් ඇවීලි ගිය.. කටුනායකට බස්සපු ගුවන් යානයත් එක්ක.. මෙන්න එහෙන් දැන් ලැබුණ ආරංචිය..(UPDATE)

බෝම්බ බියෙන් ඇවීලි ගිය.. කටුනායකට බස්සපු ගුවන් යානයත් එක්ක.. මෙන්න එහෙන් දැන් ලැබුණ ආරංචිය..(UPDATE)


කෙසේ වෙතත්, ඒ මහතා වැඩිදුර දැක් වූ අදහස් ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න,


.