පොලිසිය මැදිහත් වී දැවැන්ත මෙහෙයුමක් - දිවයින පුරා ක්‍රියාත්මක කරයි

Report

දිවයින පුරා ක්‍රියාත්මක 'රටම එකට' ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

අත්අඩංගුවට ගත් පිරිස අතරින් සැකකරුවන් 434 දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

එමෙන්ම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 2,537 දෙනෙකු පුනරුත්තාපන කඳවුරු වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව ද පොලීසිය සඳහන් කරයි.

දිවයින පුරා අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීමේ අරමුණින් මෙම ජාතික මෙහෙයුම දිගටම ක්‍රියාත්මක වන අතර, අත්අඩංගුවට පත් වූවන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිතය.

මේගොල්ලන්ට තියෙන එකම නිවුස් එක තමයි රිමාන්ඩ් කරන එක..​ ජනාධිපතිතුමාත් රට වටේ ගිහිල්ලා ඒකනේ කියන්නේ - ජොන්ස්ටන්ට යකා වැහෙයි

මේගොල්ලන්ට තියෙන එකම නිවුස් එක තමයි රිමාන්ඩ් කරන එක..​ ජනාධිපතිතුමාත් රට වටේ ගිහිල්ලා ඒකනේ කියන්නේ - ජොන්ස්ටන්ට යකා වැහෙයි

Gallery