ජනපති අනුර කුමාර ජනපති වෙලා අදට හරියටම අවුරුද්දයි දුන්න පොරොන්දු 15 දැන් තත්ත්වය මෙන්න

Report

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක ඓතිහාසික ජයක් ලැබූ ජනාධිපතිවරණය පවත්වා අදට වසරක් ගත වී ඇත.

2019 ජනාධිපතිවරණයේදී 3%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් හිමි කර ගත් ඔහු ඉතිහාසයේ පළමු වරට දෙවන මනාපය ගණනය කළ එම ජනාධිපතිවරණයේදී ජයග්‍රාහකයා බවට පත්විය.

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් දීර්ඝතම ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඉදිරිපත් කළේ ඔහු ය

එය “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ලෙස නම් කර තිබූ අතර එහි අංශ කිහිපයක් යටතේ එක් එක් අංශයේ සිදු කිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් සඳහන් කර තිබිණි.

මේ එවැනි ප්‍රධාන මැතිවරණ පොරොන්දු 15ක් සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පිළිබඳව කළ සොයා බැලීමකි.

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

එයින් මේ වනවිට තත්ත්වය පහත දක්වා තිබේ.

ලංගමට නව සාමාජිකයෙක්

ලංගමට නව සාමාජිකයෙක්

GalleryGallery