තවත් සද්ධන්තයෙක් ජීවිතක්ෂයට

Report

තණමල්විල, හම්බෙගමුව පොලිස් බලප්‍රදේශයට අයත් දහයියාගල කරමැටිය වැව ආසන්නයේ වගුරු බිමක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

අවුරුදු 10ට පස්සේ තවත් සංගණනයක්, ඉදිරිපත් නොවුනොත් බලපත්‍ර අලුත් කරන් නෑ

අවුරුදු 10ට පස්සේ තවත් සංගණනයක්, ඉදිරිපත් නොවුනොත් බලපත්‍ර අලුත් කරන් නෑ

මෙසේ මියගිය වනඅලියාට වනජීවි නිලධාරීන් අවස්ථා රැසක දී ප්‍රතිකාර කටයුතු ද සිදුකර ඇති බව සඳහන්.

එසේ වුවද පසුව එම අලියා මියගොස් තිබෙනවා.

එසේම මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරන බව වාර්තා වේ.

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව

ලස්සනට වගේම නිරෝගීවත් ඉන්න කැමතියි නම් මේ ටික කරාම ඇති

ලස්සනට වගේම නිරෝගීවත් ඉන්න කැමතියි නම් මේ ටික කරාම ඇති