අත්අඩංගුවට ගත් නීතිඥවරිය හා පද්මේගේ තවත් රහසක් එළි වෙයි

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු නිතීඥවරිය මින් පෙර කෙහෙල්බද්දර පද්මේගේ නඩු වෙනුවෙන් පෙනී සිට තිබෙන බවට ද විමර්ශනවලදී හෙළිව ඇති බව වාර්තා වේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කෙහෙල්බද්දර පද්මේ විසින් සැකකාර නීතිඥවරියට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාදී ඇතැයි සැක කෙරෙන බවයි.

එබැවින් අධිකරණ නියෝග මත ඇයගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත්, ඇයගේ දුරකථන විශ්ලේශන වාර්තා ලබා ගැනීමටත් පියවර ගන්නා බව ද පවසයි.

සෙව්වන්දිගේ ආන්දෝලාත්මක හඬ පටයක් එළියට - අපා දුකක් විඳලා ඇගේ කැමැත්තෙන්ම පොලිසියට බාර වෙන්නත් හදලා

සෙව්වන්දිගේ ආන්දෝලාත්මක හඬ පටයක් එළියට - අපා දුකක් විඳලා ඇගේ කැමැත්තෙන්ම පොලිසියට බාර වෙන්නත් හදලා

එමෙන්ම සැකකාර නීතිඥවරිය පසුගිය ජුනි මාසයේදී කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව හරහා ඩුබායි රාජ්‍යයට ගොස් ඇති බවත් හෙළිව තිබෙනවා.

මේ අතර ඇය වරින්වර කුලී පදනම මත නිවාස ලබාගනිමින් පදිංචිය වෙනස් කර තිබෙන බව ද විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළා.

ලසන්තගේ ඝාතනයේ තවත් ඛේදනීය හෙළිදරව්වක් - වෙඩික්කරු එක්ක යතුරුපැදිකරු ඝාතනයට ගියපු හේතුවත් වමාරයි

ලසන්තගේ ඝාතනයේ තවත් ඛේදනීය හෙළිදරව්වක් - වෙඩික්කරු එක්ක යතුරුපැදිකරු ඝාතනයට ගියපු හේතුවත් වමාරයි

මට පද්මේ හම්බුණේ ඩුබායි ගිහින් - පද්මේ එක්ක සම්බන්ධෙ හෙළි කරන ශ්‍රීමාලි

මට පද්මේ හම්බුණේ ඩුබායි ගිහින් - පද්මේ එක්ක සම්බන්ධෙ හෙළි කරන ශ්‍රීමාලි