චීනය තුළ හඳුනා නොගත් තවත් වෛරසයක්...

Report

චීනය තුළ ගෙවුණු දින කිහිපය පුරා හඳුනා නොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බීජිං, ලියෝනින් ඇතුළු තවත් නගර රැසක ළමා රෝහල් මෙම රෝගයෙන් පෙළෙන ළමයින්ගෙන් පිරී ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දැනුම් දී ඇත්තේ උතුරු චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින රෝගී තත්ත්වය පිලිබඳ සියලුම තොරතුරු තමන් වෙත ලබා දෙන ලෙස දැනුම් දී තිබෙනවා.

චීනයේ ළමයින් අතර මෙම රෝගී තත්ත්වය සුලබව වාර්තා වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනය තුළ හඳුනා නොගත් තවත් වෛරසයක්... | Another Epidemic In China 

තායිවාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු චීනයේ ළමයින් අතර මෙම නිව්මෝනියා රෝග වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතින බවත් චීන බලධාරීන් එය වසන් කරන බවත්ය.

2019 වසරේ ලොව පුරා ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතයේ ද පළමු නිල කොවිඩ් රෝගියා වාර්තා වූයේද චීනයේ වූහාන් නගරයෙනි.

චීනය තුළ හඳුනා නොගත් තවත් වෛරසයක්... | Another Epidemic In China

ඩොලරයේ අද අගය ගැන මහා බැංකුවෙන් දැනුම් දීමක්....

ඩොලරයේ අද අගය ගැන මහා බැංකුවෙන් දැනුම් දීමක්....