ඩොලරයේ අද අගය ගැන මහා බැංකුවෙන් දැනුම් දීමක්....
ශ්‍රී ලංකා මහා බැංකුව අද දෛනික විනිමය අනුපාත වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.
එම වාර්තාව අනුව ඊයේ (22) දිනට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් අනුපාතය ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (23) ගැණුම් අනුපාතය රුපියල් 323.51ක් ලෙස සටහන් වී ඇති අතර, විකුණුම් අනුපාතය සටහන් වූයේ රුපියල් 333.70ක් ලෙසයි.
