විදුලි බල මණ්ඩලයේ සේවකයෙක්ට සිදු වූ අවාසනාවන්ත ඉරණම..

Ceylon Electricity Board Accident Death
By Aruna Jun 21, 2024 07:52 AM GMT
Aruna

Aruna

Report

විදුලි රැහැන් කණුවක් ඇඟ මතට වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

හඟුරන්කෙත පොලිස් වසමේ මැදගම ප්‍රදේශයේදී, ඊයේ (20) දහවල් මෙම අනතුර සිදුවී ඇති බවයි පැවසෙන්නේ.

EPF සම්බන්ධව කරන්න යන අලුත්ම දේ ගැන දැනුම්දීමක්..

EPF සම්බන්ධව කරන්න යන අලුත්ම දේ ගැන දැනුම්දීමක්..


ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලොරි රථයකින් විදුලි රැහැන් කණු රැගෙනවිත් ලොරි රථයෙන් ඉවතට ගනිමින් සිටියදී විදුලි රැහැන් කණුවක් සේවකයෙකුගේ ඇඟ මතට වැටීමෙන් මෙම මරණය සිදුවී තිබේ.

මියගොස් ඇත්තේ 23 හැවිරිදි අඹගමුව උඩබුලත්ගම පදිංචි කොන්ත්‍රාත් පදනම මත විදුලිබල මණ්ඩලයේ සේවය කළ පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.

මෙරට විශාල පිරිසකට එකවර වන්දි ලබාදීමට ජනපති නියෝග කරයි..ලැබෙන පිරිස මෙන්න..

මෙරට විශාල පිරිසකට එකවර වන්දි ලබාදීමට ජනපති නියෝග කරයි..ලැබෙන පිරිස මෙන්න..


සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.