පිලිපීනයට බලවත් භූ කම්පනයක්

Report

පිලිපීනයේ මින්ඩනාඕ හි භූකම්පනයක් සිදුවී ඇත.

රික්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලත්වයකින් යුත් එම භූකම්පනය සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

භූකම්පනය එරට වේලාවෙන් අද (28) උදෑසන 7.07ට සිදුවී ඇත.

අද ලග්න පලාපල – 2025 ජූනි 28 | ලග්නයෙන් හෙළිවෙන ඔබේ වාසියන් සහ අවාසියන් - අදම බලන්න

අද ලග්න පලාපල – 2025 ජූනි 28 | ලග්නයෙන් හෙළිවෙන ඔබේ වාසියන් සහ අවාසියන් - අදම බලන්න

ඩාවෝ ඔක්සිඩෙන්ටල් පළාතේ සිට කිලෝමීටර් 70ක් පමණ දුරින්, කිලෝමීටර් 101ක ගැඹුරකින් මෙම භූකම්පනය හටගෙන ඇත.

පිලිපීන ගිනිකඳු හා භූකම්පන විද්‍යා ආයතනය මෙම භූකම්පනය වාර්තා කර ඇති අතර, කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැති බවද තහවුරු කර ඇත.

රාජපක්ෂ පවුලට ඇඬෙන්නම නිශාන්ත වික්‍රමසිංහත් රක්ෂිත බන්ධනාගාරෙට

රාජපක්ෂ පවුලට ඇඬෙන්නම නිශාන්ත වික්‍රමසිංහත් රක්ෂිත බන්ධනාගාරෙට

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්