වන ජීවී නිලධාරීන්ට ප්‍රහාරයක්...

Sri Lanka Hospitals in Sri Lanka Department Of Wildlife
By Parami Dissanayake Jul 27, 2024 04:09 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

පුනරීන් අඩවි වන කාර්‍යාලයේ නිලධාරීන් දෙදෙනකුට එම ප්‍රදේශයේ පුද්ගලයකු අඩවි වන කාර්‍යාල භුමියට පැමිණ පොලු මුගුරුවලින් පහරදීම හේතුවෙන් තුවාල ලබා අයකු පුනරීන් රෝහලට ඇතුලත් කර ඇතැයි පුනරින් පොලිසිය පවසයි.

බෝල්ටික් මුහුදු පත්ලෙන් හමු වූ නෞකාව...

බෝල්ටික් මුහුදු පත්ලෙන් හමු වූ නෞකාව...

පුනරීන් ප්‍රදේශයේ වනාන්තර කැපිමක් පිළිබඳව මීට මසකට පමණ පෙර අත්අඩංගුවට ගත් පුද්ගලයකු බීමතින් පැමිණ නිළධාරින්ට පහර දී අඩවි වන කාර්‍යාලයේ ජනෙල් කඩා රජයේ දේපලවලට අලාභානි සිදුකරිම සම්බන්ධයෙන් අඩවි වන කාර්‍යාල නිළධාරින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. 

ReeCha