ඉන්දියාවෙන් හමුදා ප්‍රහාරයක් ?

Pakistan India Sinhala news
By Hashan Apr 30, 2025 03:51 AM GMT
Hashan

Hashan

Report

ඉන්දියාව විසින් ඉදිරි පැය 24 සිට 36 දක්වා කාලය තුළ හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

එම වාර්තාව ඉදිරිපත් කර තිබෙන්නේ පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලාගේ X ගිණුමේ තිබු සටහනක් උපුටා දක්වමිනි . 

ඉන්දියාවෙන් හමුදා ප්‍රහාරයක් ? | Amilitary Attack From India

අදත් බොහෝ ප්‍රදේශ වලට කාලගුණයෙන් අනතුරු

අදත් බොහෝ ප්‍රදේශ වලට කාලගුණයෙන් අනතුරු

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඉන්දියාවෙන් සිදුවන එවැනි ඕනෑම මිලිටරි වික්‍රමාන්විතයකට නිසැකවම සහ තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බවයි එමෙන්ම ඕනෑම වියදමක් දරා පාකිස්තානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ජාතිය සිය අධිෂ්ඨානය නැවත අවධාරණය කරන බව පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලා වැඩිදුරටත් පැවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා .  

‘දේශපාලනයට ගාලුමුවදොර පාවිච්චි කරන්නේ නෑ, මාලිමාව ගෝල්‌ෆේස් එකඟතාව කඩලා’

‘දේශපාලනයට ගාලුමුවදොර පාවිච්චි කරන්නේ නෑ, මාලිමාව ගෝල්‌ෆේස් එකඟතාව කඩලා’

ReeCha