එක්සත් රාජධානියෙන් ශ්‍රී ලංකාවට මානුෂීය පැකේජයක්..

By krishani Sep 27, 2022 07:52 AM GMT
krishani

krishani

Report

එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාවට ස්ටර්ලින් පවුම් මිලියන 3 ක මානුෂීය පැකේජයක් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව එම මානුෂීය අධාරය ආර්ථික අර්බුදය හමුවේ සහාය අපේක්ෂා කරන අඩු ආදායම් ලාභීන්, ගර්භණී මව්වරුන් ඇතුළු පිරිස් වෙත ලබා දීමටයි සූදානම් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join