මත්පැන් ගැන අලුත්ම ආරංචියක් මෙරටින්..

Sri Lanka
By krishani Oct 15, 2023 02:35 AM GMT
krishani

krishani

Report

මෙරට මත්පැන් අලෙවිය අඩු වී තිබෙනවා.

ඒ හේතුවෙන් සුරාබදු ආදායම අඩු වී ඇති බව සුරාබදු නිලධාරීන් විසින් දැනුම් දී ඇත.

පසුගිය 2022 දෙසැම්බර් 31 වන විට පවතින හිඟ සුරාබදු ආදායම පිළිබඳ ද කෝපා කමිටුවේ දී අවධානය යොමු වී තිබෙනවා.

මෙම මස 30 වන විට හිඟ බදු නොගෙවන මත්පැන් අලෙවිසල්වල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව අදාළ නිලධාරීන් සඳහන් කළේ ය.

ReeCha