සිනමාවේ කඩවසම්ම නළුවා ජීවිතක්ෂයට - (PHOTOS)

By Sewvandhi Aug 18, 2024 11:22 AM GMT
Report

කලක් ප්‍රංශ සිනමාවේ කඩවසම්ම නළුවා ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ඇලන් ඩෙලෝන් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ඒ වනවිට ඔහු 88 වැනි වියේ පසුවිය. ප්‍රංශ සිනමාවේ සාර්ථකම යුගයේදී ඔහු එහි වර්ධනයට සුවිශේෂී කාර්ය භාරයක් කළ නළුවෙක් ලෙස ප්‍රකට ය.

ඉතා සාර්ථක සිනමාපටයන් වූ "The Samurai" සහ "Borsalino" වැනි චිත්‍රපට වල ඔහුගේ රංගනය විශේෂ විය.

"ඔහුගේ නිවසේදී ඔහු ඉතා සාමකාමීව ජීවිතයෙන් සමුගත්තා", ඔහුගේ පවුලේ සාමාජිකයින් නිකුත්කළ නිවේදනයක දැක්වුණි.  

"..මට ඊයේ වගේ දැනෙනවා.." අද ශලනිගේ ජීවිතයේ විශේෂම දවසක්..බලන්නකෝ එයා කරපු දේ..(PHOTOS)

"..මට ඊයේ වගේ දැනෙනවා.." අද ශලනිගේ ජීවිතයේ විශේෂම දවසක්..බලන්නකෝ එයා කරපු දේ..(PHOTOS)

GalleryGalleryGalleryGalleryGallery