"..මට ඊයේ වගේ දැනෙනවා.." අද ශලනිගේ ජීවිතයේ විශේෂම දවසක්..බලන්නකෝ එයා කරපු දේ..(PHOTOS)
By Sewvandhi
අද ලංකාවේ ලොකු කුඩා භේදයකින් තොරව ආදරය කරන ජනප්‍රිය තරුවක් තමයි ශල්‍නි තාරකා කියන්නේ. ඉතින් ඇයට අද ඉතාම සුවිශේෂී දවසක්. ඒ තමයි ඇගේ පළමු විවාහ සංවත්සරය අදට යෙදී තිබීම.
ඉතින් ඇය පසුගිය දවසක විවාහ වුණෙත් ඉතාම ආදරණීය කඩවසක් තරුණයෙක් එක්ක. ඒ නිහිත. ඉතින් මේ දෙන්නගේ ආදර කතාව බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගන්න සමත්වුණා
ඉතින් ශලනි එයාගේ ආදරේ හැමෝටම පේන්න ලස්සන සටහනක් නිහිත වෙනුවෙන් එයාගේ ෆේස්බුක් ගිණුමේ තියලා තිබුණා.




