උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරයි - වැඩිදුර විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.(PHOTO)
අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව අදාළ විභාගය 2024.01.04 දින සිට 2024.01.31 දින දක්වා පැවැත්වීමට දින නියම කර ඇත.
එමෙන්ම මෙම විභාගය සඳහා අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි නමුත් මෙතෙක් අයදුම් යොමු කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් සඳහා 2023.10.06 සිට 2023.10.10 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.