අඩි 3000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබූ ගුවන් යානයකට වෙඩි ප්‍රහාරයක්. (VIDEO)

Accident
By Aruna Oct 02, 2022 11:16 PM GMT
Aruna

Aruna

Report

මියන්මාරයේ අභ්‍යන්තර ගුවන් ගමනක නිරත ගුවන් යානයක් අඩි 3000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබිය දී ඊට එල්ල වූ වෙඩි ප්‍රහාර කිහිපයකින් යානයේ ගමන්ගත් මගියෙකු තුවාල ලබා තිබෙනවා.

අදාළ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ පොළෙවේ සිට වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now