රත්‍රං කිලෝ 35ක් සමග ගුවන් මගියෙක් අත්අඩංගුවට

Report

නීති විරෝධි ලෙස රුපියල් කෝටි 110 ක වටිනාකමකින් යුත් රත්‍රං කිලෝ 35ක් සමග පුද්ගලයෙකු ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ. ඔහු 32 හැවිරිදි ග්‍රෑන්ඩ්පස් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඔහු සතුව තිබී රන් බිස්කට් 195ක් සහ ස්වර්ණාභරණ කිලෝ 13ක් තිබූ බව සඳහන් වේ.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්