සියල්ල විසඳේ?එයාර් ඉන්දියා යානයේ හඬ පටිගත යන්ත්‍රය හමුවේ

Report

පසුගියදා මුළු ලොවක් කම්පා කරමින් දශකයකට පසු ලොව සිදුවූ දරුණතම ගුවන් අනතුර සිදුවිය ඒ එයාර් ඉන්දියා ගුවන් යානයේ අනතුරට පත්වීමෙන් එහි ගමන් කෙරු එක් පුද්ගලයෙක් හැර සියලු පුද්ගලයන් මිය යාමෙනි.

ගන්නවා කෙසේ වෙතත් ආයේ ඉතින් රත්තරන් අල්ලන එකත් හීනයක් තමයි

ගන්නවා කෙසේ වෙතත් ආයේ ඉතින් රත්තරන් අල්ලන එකත් හීනයක් තමයි

ඒ අතර එයාර් ඉන්ඩියා ගුවන්යානයේ නියමු කුටියේ හඬ පටිගත වන යන්ත්‍රය සොයාගෙන තිබේ. අනතුර සිදුවීමට පෙර අවසන් අවස්ථාවේදී නියමුවන් අතර සිදුවූ අවසන් සංවාද ඇතුළත් මෙම හඬ පටිගත කිරීමේ යන්ත්‍රය ඉදිරි විමර්ශන සඳහා වැදගත් හෝඩුවාවක් වනු ඇති බව වාර්තා වෙයි.

මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 242 දෙනකු රැගත් එයාර් ඉන්ඩියා ගුවන් සමාගමට අයත් බෝයිං 787 වර්ගයේ ගුවන්යානය ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේ දී අනතුරට ලක්වූයේ පසුගිය බ්‍රහස්පතින්දාය. යානය ගමන් අරඹා මිනිත්තුවක් ඇතුළත ඒ ආසන්නයේ පිහිටි වෛද්‍ය සිසු නේවාසිකාගාරයක් මතට කඩා වැටී අනතුරට ලක්වූ අතර එහිදී පුද්ගලයින් 270කට ආසන්න පිරිසක් මියගියේය.

කොළඹ නගරාධිපතිනිය ව්‍රායි බල්තසාර් පත්වූ වහාම කියපු දේ මෙන්න

කොළඹ නගරාධිපතිනිය ව්‍රායි බල්තසාර් පත්වූ වහාම කියපු දේ මෙන්න

අනතුරට ලක්වූ යානයේ දෙවැනි කළු පෙට්ටිය එනම් නියමු කුටියේ හඬ පටිගත වන යන්ත්‍රය සොයාගෙන තිබුණි. අනතුර සිදුවීමට පෙර අවසන් අවස්ථාවේදී නියමුවන් අතර සිදුවූ අවසන් සංවාද ඇතුළත් මෙම හඬ පටිගත කිරීමේ යන්ත්‍රය ගුවන් අනතුර සිදුවූ ආකාරය සොයා සිදුකරන විමර්ශනවල වැදගත් හෝඩුවාවක් වනු ඇති බව වාර්තා වෙයි.

සජබේ රැවටුණාද ? - ඊයේ මන්ත්‍රීලා 62ක් සජබේ ට කැමැත්ත දීලා අද 8ක් මාලිමාවට පැනලා

සජබේ රැවටුණාද ? - ඊයේ මන්ත්‍රීලා 62ක් සජබේ ට කැමැත්ත දීලා අද 8ක් මාලිමාවට පැනලා