ගන්නවා කෙසේ වෙතත් ආයේ ඉතින් රත්තරන් අල්ලන එකත් හීනයක් තමයි
රන් මිලෙහි මෙම සතිය ආරම්භයේදීම තවත් ඉහළයාමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.
ඊයේ දිනයේදී කැරට් 22 [ග්‍රෑම් රන් මිල රු. 266,100 ක් විය.
එසේ වුවත් අද වන විට එය රු. 267,100ක් ලෙස සටහන් වන බව සඳහන්. ඒ අනුව අද දවසේ වාර්තා වෙන රන් මිල සටහන ලෙස,
Gold Ounce Rs. 1,032,398.00
24 Carat 1 Gram Rs. 36,420.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 291,350.00
22 Carat 1 Gram Rs. 33,390.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 267,100.00
21 Carat 1 Gram Rs. 31,870.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 254,950.00