අමාරුවෙන් අල්ල ගත්තු අපරාධකරු නිදහස් කරන්න ස්ථානාධිපතිතුමාම පොලිසියට අණ දීලා

Report

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කල නඩුවකට පෙනී නොසිටි විවෘත වරෙන්තු නිකුත් කර ඇති වරෙන්තුකරුවෙක් හැටන් පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථානයක සේවය කරන පොලිස් නිළධාරියෙකු විසින් අල්ලා ගෙන ඇති අතර ඔහුව  අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා පොලිසිය වෙත රැගෙන විත් තිබේ.

එම අවස්ථාවේ සැකකරුගේ ඥාතීන් පිරිසක් පොලිස් ස්ථානාධිපතිවරයා හමු වී ඔහුව නිදහස් කිරීමට  සාකච්ඡා කිරමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරු අල්ලාගෙන පැමිණි පොලිස් කොස්තාපල්ට  සැකකරු මුදා හරින ලෙස උපදෙස් දී තිබේ.

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

එහිදී  පොලිස් ස්ථානාධිපතවරයා විසින් සැකකරු අමතා පවසා ඇත්තේ නීතීඥයෙකු මාර්ගයෙන් මෝසමක් මගින් අධිකරණය වෙත ඉදිරිපත්වන ලෙසයි.

මං මග බලන් හිටියේ අද හරියට බුදුන් දැක්කා වගේ - මහින්ද බලන්න ගිය ජැක්සන්ගේ බිරිඳ සතුටින් පිනා යයි

මං මග බලන් හිටියේ අද හරියට බුදුන් දැක්කා වගේ - මහින්ද බලන්න ගිය ජැක්සන්ගේ බිරිඳ සතුටින් පිනා යයි

සැකකරු මුදාහැරීමත් සමග එම පොලිස් ස්ථානයේ සෙසු පොලිස් නිළධාරීන් පොලිස් ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි කලකිරීමකින් යුතුව රාජකාරී සිදු කරන අතර, පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙවැනි උපදෙස් හේතුවෙන් රාජකාරි නිසි ලෙස ඉටු කිරිමට නොහැකි තත්වයකට පත් වී ඇති බව එම පොලිසියේ සෙසු පොලිස් නිළධාරීන් පවසයි.

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ තහනම්

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ තහනම්