කොළඹ නගරාධිපතිනිය ව්‍රායි බල්තසාර් පත්වූ වහාම කියපු දේ මෙන්න [VIDEO]

Report

අලුත් නගරාධිපතිනිය නිළියක් කියලා ඔයාලා දන්නවද ? අනේ එයාගේ ලස්සන

අලුත් නගරාධිපතිනිය නිළියක් කියලා ඔයාලා දන්නවද ? අනේ එයාගේ ලස්සන

කොළඹ මහනගර සභාවේ පළමු රැස්වීමේ පැවති ඡන්ද විමසීමෙන් කොළඹ නගරාධිපතිවරිය ලෙස ජාතික ජන බලවේගයේ අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය තේරී පත්වීමෙන් පසු ඇය කෙටි කතාවක් පවත්වා සභාවට දැන්වූයේ නගරය සංවර්ධන කිරීමේ කාර්යයට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සහය දක්වන ලෙසයි.

අනේ අපිව බේරගන්නකෝ.. ජම්පරය ඇදගෙන අඩන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු

අනේ අපිව බේරගන්නකෝ.. ජම්පරය ඇදගෙන අඩන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු

ඇය කළ කතාව පහතින්