මුතුරාජවෙල රක්ෂිත ගිනි ගනී - ගින්න නිවන්න බෙල් 412 හෙලිකොප්ටර් යානා

By Ashfa Sep 12, 2026 12:37 PM GMT
Report

මුතුරාජවෙල අභයභූමි රක්ෂිත පරිශ්‍රයේ ශීඝ්‍රයෙන් පැතිර යන ගිනිගැනීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් 'බෙල් 412' (Bell 412) වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදවා තිබේ.

ගුවන් හමුදාව නිවේදනය කළේ, ගුවනින් ජලය හෙළමින් ගින්න පැතිර යාම පාලනය කිරීම සඳහා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි.

කොළඹ හෙට වැසෙයි - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - කොළඹ ජනතාවට විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ හෙට වැසෙයි - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - කොළඹ ජනතාවට විශේෂ රථවාහන සැලැස්මක්