ලංකාවම උණුසුමින් පීඩාවට - දරුණු වෙන කාලගුණය ගැන දැනුවත් කිරීමක්

Report

මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙට (13) දිනයේ "අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුරු-මැද, නැගෙනහිර පළාත් මෙන්ම යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මේ තත්ත්වය පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසයි. 

කොළඹ හෙට වැසෙයි - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - කොළඹ ජනතාවට විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ හෙට වැසෙයි - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - කොළඹ ජනතාවට විශේෂ රථවාහන සැලැස්මක්

"මට ඇත්තටම ආඩම්බරයි බිමල්" දේශපාලන මිතුරාව අගය කළ අගමැති හරිනි

"මට ඇත්තටම ආඩම්බරයි බිමල්" දේශපාලන මිතුරාව අගය කළ අගමැති හරිනි