වැල නොකැඩී ලංකාවට එන ජනතාව - මෙන්න විස්තරේ
වසරේ මේ දක්වා මෙරටට සංචාරකයින් 1,567,007ක් පැමිණ ඇත. සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටියේ මෙම මාසයේ ගත වූ දින 06 තුළ පමණක් සංචාරකයින් 31,885 ක් පැමිණ ඇති බවයි.
ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 9894 ක් වේ. මීට අමතරව, පිළිවෙළින් බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, චීනය සහ ප්‍රංශයෙන් මෙරටට සංචාරකයින් විශාල ලෙස පැමිණ තිබේ.