පොහොට්ටු රැළිය අනුරාධපුරයේ ඇරඹෙද්දී ජනපතිත් පුලතිසිපුර ගොවීන් සමඟ රැළිය අරඹයි [VIDEO]
By Malith Madushan
''අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි'' යන තේමා පාඨය යටතේ ජාතික ජනබලවේගය සංවිධානය කරන ගොවි රැලිය මේ වනවිට පොළොන්නරුවේදී ආරම්භ වී තිබේ.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද තව සුළු මොහොතකින් රැලියට එක්වීමට නියමිතය.