ඉදිරි දින කිහිපයේ සවස් කාලයේ ගිගුරුම් සහිත තද වැසි- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

Report

ඉදිරි දින කිහිපයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ .

ඒ අනුව උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තිබේ .

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන බවයි.

 බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එහි වැඩිසදුරටත් සඳහන් කර ඇත.

උදෑසන 05.30 ට නිකුත් කළ නිවේදනයක් - පස්වරු 2 න් පසු මේ අයට මි. මී 50 ට වැඩි තරමක තද වැසි

උදෑසන 05.30 ට නිකුත් කළ නිවේදනයක් - පස්වරු 2 න් පසු මේ අයට මි. මී 50 ට වැඩි තරමක තද වැසි

මේ මාසයේ ඉන්ධන බිල වැඩි වෙයිද ? ඛණිජ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

මේ මාසයේ ඉන්ධන බිල වැඩි වෙයිද ? ඛණිජ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්