අතුරුදන් ධීවරයන් සොයා ගුවන් හමුදාවෙන් KA-350 බීච්ක්‍රාෆ්ට් යානයක්

Report

තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදුගොස් අද (29) පෙරවරුවේ බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට ලක් වුණා.

බහුදින ධීවර යාත්‍රාවේ සිටි අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සෙවීමට සඳහා ගුවන් හමුදා KA-350 ගුවන් හමුදා බීච්ක්‍රාෆ්ට් යානයක් යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.

තංගල්ල පරවි වැල්ල තවත් බිහිසුණු අනතුරක් - ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්

තංගල්ල පරවි වැල්ල තවත් බිහිසුණු අනතුරක් - ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ, මේ වනවිට පැයක පමණ කාලය සිට එම යානයෙන් අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයමින් සිටින බවය.

අදාළ බහුදින ධීවර යාත්‍රාව අනතුරට ලක්වන විට එහි ධීවරයින් 6ක් දෙනෙක් සිටි අතර, ඉන් සිව් දෙනෙකුගේ දිවි බේරාගැනීමට හැකිවිය.   

"අදට මැතිතුමා… හෙටට සිමෙන්ති මාස්ටර්!'' – ඇමති සමන්තගේ අලුත් job එක

"අදට මැතිතුමා… හෙටට සිමෙන්ති මාස්ටර්!'' – ඇමති සමන්තගේ අලුත් job එක