"අදට මැතිතුමා… හෙටට සිමෙන්ති මාස්ටර්!'' – ඇමති සමන්තගේ අලුත් job එක

Report

ඊයේ (28) දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් ඉදි කෙරෙනු ලබන පූනාගල, කබරගල කොටසේ නායයෑමෙන් හානියට පත් වූ නිවාස සඳහා නව නිවාස ඉදිකිරිමේ ව්‍යාපෘතියේ සිදුකෙරෙන ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වින.

මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ද, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලින්ගම් ප්‍රදීප් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි බව වාර්තා වනවා.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රම දායකත්වය ලබා දෙන යුද හමුදා සාමාජිකයින් ද, නිවාස ප්‍රතිලාභීන් ඇතිලු ප්‍රජාවේ දායකත්වයෙන් සාර්ථකව දවස පුරා මෙම ශ්‍රම දාන වැඩසටහන සිදු කරනු ලැබුවා.

ශ‍්‍රමදානයට සමන්ත විද්‍යාරත්න මහතා එහිදී පෙදරේරුවෙකු ලෙසත්, කම්කරුවෙකු ලෙසත් සිය ශ‍්‍රම දායකත්වය ලබා දීමට කටයුතු කර තිබෙනවා.

ඇමති සුනිල් හඳුන්නෙත්තිට ඉංග්‍රීසි බැරිද ? සමුළුවට ගිහින් මොකක්ද කරගත්තේ ?

ඇමති සුනිල් හඳුන්නෙත්තිට ඉංග්‍රීසි බැරිද ? සමුළුවට ගිහින් මොකක්ද කරගත්තේ ?