බස්නාහිර සහ සබරගමුව පළාත්වලට අද 2න් පස්සේ වෙන්න යන දේ - අනතුරු ඇඟවීමක්

Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ.

ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එසේම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්.

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයට වැඩ වරදී - සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක්

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයට වැඩ වරදී - සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක්

අද ඔබේ සෞඛ්‍ය ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි - දවසේ ලග්න පලාපල මෙන්න

අද ඔබේ සෞඛ්‍ය ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි - දවසේ ලග්න පලාපල මෙන්න

ඉස්සරහට වතුර නැතිවීමේ අවදානමක්? වතුර සීමා කිරීමේ ලකුණු

ඉස්සරහට වතුර නැතිවීමේ අවදානමක්? වතුර සීමා කිරීමේ ලකුණු