අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයට වැඩ වරදී - සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක්

Report

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 15 වන දින තංගල්ල නගර සභාවේ පැවති ගුරු හමුවට ගුරුවරුන් සහභාගී නොවීම සම්බන්ධයෙන් හේතු පැහැදිලි කරන ලෙසට කලාප අධ්‍යාපන කාර්යාලය විසින් ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ බව සඳහන් කරමින්, තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක් යොමු කර තිබෙන බව සඳහන්.

එහි අදාළ හමුවට සහභාගී නොවීම සම්බන්ධයෙන් මාර්තු මස 26 වෙනිදාට පෙර හේතු පැහැදිලි කළ යුතු බව සඳහන්.  

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

කටාර් රාජ්‍යයෙන් විශේෂ තත්ත්වයක් ප්‍රකාශ කරයි

කටාර් රාජ්‍යයෙන් විශේෂ තත්ත්වයක් ප්‍රකාශ කරයි