උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි (UPDATE)

Sri Lanka G.C.E.(A/L) Examination Education Sinhala news
By Akash Apr 26, 2025 01:18 PM GMT
Akash

Akash

Report

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවය.

2024 උසස් පෙළ විභාගය පසුගිය වසරේ නොවැම්බර් මස 25 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2312කදී පැවැත්වුණි. විභාගය සඳහා සමස්ත අයඳුම්කරුවන් 333,183ක් පෙනී සිටි අතර ඊට පාසල් අයදුම්කරුවන් 253,390ක් ඇතුළත්ය.

-------------------

උසස් පෙළ ප්‍රතිපල අද නිකුත් වේ


2024 වර්ෂය සඳහා වන අධ්‍යනපොදු සහතික පත්‍රව උසස් පෙළ විභාග ප්‍රතිඵල අද රාත්‍රියේදීන් නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මහ පාරේ රේස් ගියාට වැඩ වරදියි

මහ පාරේ රේස් ගියාට වැඩ වරදියි

ඒ අනුව විභාග ප්‍රතිඵල  https://www.doenets.lk/ ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

 2024 වර්ෂය සඳහා වන උසස් පෙළ විභාගය සඳහා අයෙදුම්කරුවන් තුන් 3 33, 185 දෙනෙකු පෙනී සිට තිබෙනවා.

ලාල් කාන්තගේ බලු බද්ද රට ගිනි අහුලයි...

ලාල් කාන්තගේ බලු බද්ද රට ගිනි අහුලයි...

ReeCha