ඔබත් පිරමිඩ ජාවාරම් කරුවන්ට අසු වී මුදල් නැති කරගත් අයෙක්ද ..එහෙනම් මේ අවස්ථාව ඔබට ..

Report

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි පැමිණිලි ආකෘති පත්‍රයක් සකසා සියලු පොලිස් ස්ථාන වෙත ලබා දෙන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළා.

මෙහෙම අයට නම් අම්මලා කියන්න බෑ..ටික් ටොක් නිසා තමන්ගේම සිගිත්තියට කරලා තියන අපරාදයක්..

මෙහෙම අයට නම් අම්මලා කියන්න බෑ..ටික් ටොක් නිසා තමන්ගේම සිගිත්තියට කරලා තියන අපරාදයක්..

වංචාකාර සමාගමේ අධ්‍යක්ෂකවරුන්වරයකු සහ මෙම නඩුවේ තෙවන සැකකරු වන සම්පත් සඳරුවන් නමැත්තාට ඔක්තෝම්බර් මස 4 වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද එහිදී නියෝග කෙරුණා.

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට තවමත් බාලගිරි දෝෂය..

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට තවමත් බාලගිරි දෝෂය..

එම සැකකරු සතුව තිබෙන දේපළ සහිත වටිනා ඉඩම් පහක පිඹුරුපත් හා සැලැස්ම එම දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ.