ඉන්ධන මිල සංශෝධනයෙන් බස්, ත‍්‍රිවිල් ගාස්තු ගැන තීරණය මෙන්න.

By Wayomi Dec 01, 2024 03:59 AM GMT
Report

ඉන්ධන මිළ සංශෝධනය වුවද බස්රථ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ, අනුව පෞද්ගලික බස්රථ ගාස්තු වල කිසිදු සංශෝධනයක් සිදු නොවන බවයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගෙ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.

එමෙන්ම සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේන පවසන්නේ පෙට්‍රල් මිල පහල දැමූ අගය ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බවයි.

ලොකුම රන් නිධිය සොයාගැනේ. - සොයාගත් ප්‍රදේශය මෙන්න. - (VIDEO)

ලොකුම රන් නිධිය සොයාගැනේ. - සොයාගත් ප්‍රදේශය මෙන්න. - (VIDEO)

අගමැතිනිය තනිවම සුපර් මාකට් ගිහින්.

අගමැතිනිය තනිවම සුපර් මාකට් ගිහින්.


You may like this