වැඩබලන මුදල් අමාත්‍ය ධුරය ශෙහාන් සේමසිංහට.

Report

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත්කර මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහාය.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරය නිමාවී නැවත දිවයිනට පැමිණෙ තෙක් බලපැවැත්වෙන පරිදිය.

අද (27) අලුයම ජනාධිපතිවරයා ජර්මනිය බලා පිටත්ව ගොස් තිබුණි. 

ජනපති ජර්මනියේ නිල සංචාරයක.

ජනපති ජර්මනියේ නිල සංචාරයක.