ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි අභාවප්‍රප්ත වෙයි
By Mithu
දක්ෂ ලේඛිකාවක් හෙවත් ග්‍රන්ථ කතුවරියක් ලෙස ප්‍රසිද්ධ වූ සෝමා ජයකොඩි මෙලොවිය අභාවප්‍රාප්ත වේ. ඇය මෙයාකාරයෙන් මිය යන විට 78 වෙනි වියේ පසුවූ බවට සඳහන්.කලක් තිස්සේ රෝගාතුර ව සිටියාය අද අළුයම පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.
නවකතා, ළමා අධ්‍යාපන ග්‍රන්ථ, ළමා කවි, යොවුන් කතා, ඉතිහාස කතා, බෞද්ධ කතා, චරිත කතා හා ගුවන් නාට්‍ය නිෂ්පාදනයද කර ඇත.
බණ්ඩාරගම ඇය විසින් ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පරිත්‍යාග කළ මැදගම ගඟ පාරේ පිහිටි ඇයගේ නිවස වන "සෝමා ජයකොඩි ආදර්ශ පුස්තකාල හා පුහුණු තැන්පත් කිරීමටනියමිතය.
මධ්‍යස්ථානයේදී දේහය ඇයගේ අවසන් කටයුතු කිරීමට නියමිතය එළඹෙන 29 වෙනි බදාදා මැදගම අඳුන්වැන්න ආදාහනාගාරයේදී සිදු කරයි.