වැල්ලවාය ආයෙත් දරුණු අනතුරක් - ලොරි රථයක් හා මෝටර් රථයක් ගැටේ

Report

අද (08) දින වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ලංගම ඩීපෝව ඉදිරිපිට මෝටර් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

සිදුවූ අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලැබීම හේතුවෙන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කල අතර අනතුරින් ලොරි රථය මාර්ගය හරහා පෙරළී ගොස් ඇත.

එමනිසා මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වූ අතර අනතුර පිලිබදව වැල්ලවාය පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

''අම්මා සුවෙන් කෝට්ටේ ගෙදර ඉන්නවා, අපිව දැඩි ලෙස කණස්සල්ලට පත් කරන්න එපා - අයිරාංගනීගේ පුත්‍රයා

''අම්මා සුවෙන් කෝට්ටේ ගෙදර ඉන්නවා, අපිව දැඩි ලෙස කණස්සල්ලට පත් කරන්න එපා - අයිරාංගනීගේ පුත්‍රයා