බස් රථයක් කැබ් රථයක ගැටීමෙන් නුගේගොඩ ගම්සභා හන්දියේ සිදුවූ බිහිසුණු අනතුර (Video)

Police spokesman Sri Lanka Accident
By Sithumi Oct 19, 2023 07:09 AM GMT
Sithumi

Sithumi

Report

 ඊයේ රාත්‍රී 10 ට පමණ නුගේගොඩ ගම්සභා හන්දිය ප්‍රදේශයේ දී හෝමාගම සිට කොටුව බලා ධාවනය වූ බස් රථයක් පැපිලියානේ සිට පැමිණි ජීප් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

පොලීසිය පැවසුවේ බස් රථයේ රියදුරු මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කළ බවයි.

මෙම අනතුරේ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.


ReeCha