මෝටර් රථයක ටයරයක් පිපිරීමෙන් අයෙක් මරණයට ..

Report

මුලතිව් තුනුකායී ප්‍රදේශයේදී මෝටර් රථයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් එක් අයෙකු කිළිනොච්චිය රෝහලේදී ඊයේ (09) මියගොස් ඇත.

අතුරුගිරියේ සිදුවීමේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳට දැඩි ජීවිත අවදානමක්..

අතුරුගිරියේ සිදුවීමේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳට දැඩි ජීවිත අවදානමක්..

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ කොල්ලාවෙලංගුලම් වවුනිකුලම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි චින්නතුරෙයි වස්කරන් නමැති පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් ඇත.

මෝටර් රථයේ ටයරයක් පිපිරී යාම නිසා එය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් පසුව රථය පාරෙන් ඉවතට පැන රවුම් කීපයක් පෙරළි ගොස් ඇත.

රුසියන් යුද්ධයේදී මියගිය ලාංකිකයන්ට වන්දියක්..

රුසියන් යුද්ධයේදී මියගිය ලාංකිකයන්ට වන්දියක්..

මෙම අනතුරේදී මෝටර් රථයේ සිටි තවත් දෙදෙනෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ . අනතුර සම්බන්ධයෙන් මල්ලාවී පොලීසිය වැඩිදුරටත් පරික්ෂණ පවත්වනු ලබයි .