පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ රථයේ ගැටී කාන්තාවක් මියයයි..

By Aruna Dec 09, 2024 04:50 AM GMT
Report

වෙන්නප්පුව ප්‍රදේශයේදී කාන්තාවක් වාහනයක හැපීමෙන් බරපතල තුවාල ලබා මියගොස් තිබෙනවා.

වෙන්නත්පුව පොලීසිය සඳහන් කරන්නේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර පොන්නම්බලම මහතා ගමන් ගත් දී ජීප් රථයේ හැපී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වනවා.

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්..වාහන මිල ගණන් ගැනත් කියයි.

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්..වාහන මිල ගණන් ගැනත් කියයි.


මියගිය කාන්තාව වයස අවුරුදු හැත්තෑවක් වන අයෙක්.

කොළඹ පුත්තලම මාර්ගයේ බෝලවත්ත හන්දියේදී මෙම අනතුර සිදුව තිබේ.

අද සිට පොල් 130ට..විශේෂයෙන් මේ ප්‍රදේශ වල අයටයි..

අද සිට පොල් 130ට..විශේෂයෙන් මේ ප්‍රදේශ වල අයටයි..


සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ රියැදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.

You May Like This Video