බදුලු අනතුරේ උණුසුම යන්නත් කලින්.. නුවරඑළියේත් මාරක රිය අනතුරක්.. එක් කෙනෙක් මිය ගිහින්.. 19ක් තුවාල ලබයි..

Report

නුවරඑළිය - රදැල්ල ප්‍රදේශයේ දී මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් විය.

මාලිමාවෙන්, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කරල ද?. එතකොට වාහනත් එක්ක විශ්‍රාම වැටුප.. තීරණය මෙන්න..(PHOTO)

මාලිමාවෙන්, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කරල ද?. එතකොට වාහනත් එක්ක විශ්‍රාම වැටුප.. තීරණය මෙන්න..(PHOTO)


මෙම අනතුර සිදුව ඇත්තේ වෑන් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් ය.

බදුල්ලේ බිහිසුණු අනතුරේ.. බරපතළ තුවාලකරුවෙක් කොළඹට ගුවනින් ගේන්න හදලා.. නොහිතපු දෙයක් හරස් වුණ හැටි..

බදුල්ලේ බිහිසුණු අනතුරේ.. බරපතළ තුවාලකරුවෙක් කොළඹට ගුවනින් ගේන්න හදලා.. නොහිතපු දෙයක් හරස් වුණ හැටි..

ඒ අද (01) සවස 06.50ට පමණ ය.

කෙසේ වෙතත්, එම අනතුරින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.  

මේ අතර, අද (01) උදෑසන බදුල්ල - දුන්හිඳ ප්‍රදේශයේ බස් රථයක් පෙරළීමෙන් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

අනතුරෙන් තුවාල ලැබූ තවත් 39 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා විය.

මෙම අනතුර සිදුව තිබුණේ බදුල්ල - මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින් පිහිටි තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතරයි.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

සිසුවියන් දෙදෙනෙකුට මරු කැඳවූ මාරක බස් අනතුරේ සම්පූර්ණ විස්තරය මෙන්න. - 6කට බරපතළයි. - (VIDEO)

සිසුවියන් දෙදෙනෙකුට මරු කැඳවූ මාරක බස් අනතුරේ සම්පූර්ණ විස්තරය මෙන්න. - 6කට බරපතළයි. - (VIDEO)