මියගිය එයාගේ දේහය ඉල්ලලා බිරින්දෑවරු 04ක් වැල නොකැඩී පෝලිමට ඇවිල්ලා - වෙනස්ම විදිහේ අමුතුම දෙයක් කුලියාපිටියෙ වෙලා..
Kurunegala
Accident
Latest Headlines
Decision Making
By krishani
කුලියාපිටිය වෛද්‍ය පීඨය අසල යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීය.
එම අනතුරින් මිය ගිය පුද්ගලයකුගේ මෘත දේහය භාර ගැනීමට භාර්යාවන් සිව් දෙනකු ඉදිරිපත් වී ඇති බව සඳහන් විය.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ප්‍රේමරත්න අධිකාරි නමැති 59 හැවිරිදි අයෙක් බව වාර්තා විය.
පළාතකින් තවත් පළාතකට වාහන ධාවනයේ දී පැතිරුණ ප්රශ්නය උඩු දුවයි.. ඒ ගැන පොලීසියෙන් දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)
මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා පොලොන්නරුව ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිව සිටි අයෙක් බවට තොරතුරු වාර්තා විය.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහුව කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇති බවයි.
මේ වන විට අදාළ මෘතදේහය භාර්යාවන් 4ක් ඉල්ලීම් කර ඇතැයිද වාර්තා විය.
නමුත් දේහය නීත්‍යනුකූල විවාහක බිරියට භාර දීමට පියවර ගන්නා බව පොලිසිය සඳහන් කළේ ය.
ඉතිහාසය උඩු යටිකුරු කරමින්, ප්‍රථම වරට මෙරට රෝහලක වුණ විශ්මිත සිව් දරු උපත.. - වීඩියෝ දර්ශන සහිතයි..(VIDEO/PHOTOS)
කෙසේ වෙතත්, එකෙනෙක ගැටුණු යතුරු පැදිකරුවන් දෙදෙනා කුරුණෑගලට ගමන් කර ඇති බව සඳහන් වේ.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 0 Seats
All Other Parties
13.14%