මියගිය එයාගේ දේහය ඉල්ලලා බිරින්දෑවරු 04ක් වැල නොකැඩී පෝලිමට ඇවිල්ලා - වෙනස්ම විදිහේ අමුතුම දෙයක් කුලියාපිටියෙ වෙලා..

Report

කුලියාපිටිය වෛද්‍ය පීඨය අසල යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීය.

මියගිය එයාගේ දේහය ඉල්ලලා බිරින්දෑවරු 04ක් වැල නොකැඩී පෝලිමට ඇවිල්ලා - වෙනස්ම විදිහේ අමුතුම දෙයක් කුලියාපිටියෙ වෙලා.. | Accident At Kuliyapitiya

එම අනතුරින් මිය ගිය පුද්ගලයකුගේ මෘත දේහය භාර ගැනීමට භාර්යාවන් සිව් දෙනකු ඉදිරිපත් වී ඇති බව සඳහන් විය.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ප්‍රේමරත්න අධිකාරි නමැති 59 හැවිරිදි අයෙක් බව වාර්තා විය.

පළාතකින් තවත් පළාතකට වාහන ධාවනයේ දී පැතිරුණ ප්‍රශ්නය උඩු දුවයි.. ඒ ගැන පොලීසියෙන් දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)

පළාතකින් තවත් පළාතකට වාහන ධාවනයේ දී පැතිරුණ ප්‍රශ්නය උඩු දුවයි.. ඒ ගැන පොලීසියෙන් දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)


මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා පොලොන්නරුව ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිව සිටි අයෙක් බවට තොරතුරු වාර්තා විය.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහුව කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇති බවයි.

වැටුප් වැඩි කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.. වැඩිදුර තොරතුරු මෙතනින්.(PHOTOS)

වැටුප් වැඩි කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.. වැඩිදුර තොරතුරු මෙතනින්.(PHOTOS)


මේ වන විට අදාළ මෘතදේහය භාර්යාවන් 4ක් ඉල්ලීම් කර ඇතැයිද වාර්තා විය.

නමුත් දේහය නීත්‍යනුකූල විවාහක බිරියට භාර දීමට පියවර ගන්නා බව පොලිසිය සඳහන් කළේ ය.

ඉතිහාසය උඩු යටිකුරු කරමින්, ප්‍රථම වරට මෙරට රෝහලක වුණ විශ්මිත සිව් දරු උපත.. - වීඩියෝ දර්ශන සහිතයි..(VIDEO/PHOTOS)

ඉතිහාසය උඩු යටිකුරු කරමින්, ප්‍රථම වරට මෙරට රෝහලක වුණ විශ්මිත සිව් දරු උපත.. - වීඩියෝ දර්ශන සහිතයි..(VIDEO/PHOTOS)


කෙසේ වෙතත්, එකෙනෙක ගැටුණු යතුරු පැදිකරුවන් දෙදෙනා කුරුණෑගලට ගමන් කර ඇති බව සඳහන් වේ.