වැඩි කළ වැටුප් බල රහිත කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි..

Report

වැඩි කළ වැටුප සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය.

වතු කම්කරුවෙකුගේ (තේ සහ රබර්) දෛනික අවම වැටුප රු. 1700 බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා.

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කරනු ලැබුවා.

ඉදිරි පැය 24 තීරණාත්මකයි..විශේෂ අනතුරු ඇඟවීමක්..

ඉදිරි පැය 24 තීරණාත්මකයි..විශේෂ අනතුරු ඇඟවීමක්..


කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්‍රකාශයට පත් කළ අතර 2385/14 යන අංකයෙන් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.

අද මේ ලග්න වලට අතමිට සරුවන , සමාජයේ සැළකිලි වැඩිවන සුපිරි ග්‍රහයෝගයක්..

අද මේ ලග්න වලට අතමිට සරුවන , සමාජයේ සැළකිලි වැඩිවන සුපිරි ග්‍රහයෝගයක්..