කථානායකගේ සෙංකෝලය ඇල්ලීම නිසා ඇති වූ උණුසම් තත්වයත් සමඟ පාර්ලිමේන්තුවේ සිදු වූ දේ.(VIDEO)

Sri Lanka Parliament Mahinda Yapa Abeywardena Sri Lanka
By Hashini Oct 19, 2023 08:46 AM GMT
Hashini

Hashini

Report

 පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම හට අද දින සිට සති 4ක කාලයකට පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා තිබෙනවා.

ඒ කථානායකවරයා මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු සභාගර්භය තුළදී සෙංකෝලය ස්පර්ශ කිරීමට යාම හේතුවෙනි.

මෙම උණුසුම්කාරී අවස්ථාවේ පාර්ලිමේන්තු සැසිවාරය නැරඹීමට පැමිණ සිටි පාසල් සිසු දරුවන් ගැලරියෙන් නැගිට යන ආකාරයද දැක ගැනීමට හැකි වුණා.

මෙම තත්වය මත පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබුණා.

 

ReeCha