කථානායකගේ සෙංකෝලය ඇල්ලූ මාන්නප්පෙරුමට ලැබුණු දඬුවම..(VIDEO)
Sri Lanka Parliament
Mahinda Yapa Abeywardena
Sri Lanka
By Hashini
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම හට අද දින සිට සති 4ක කාලයකට පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා තිබෙනවා.
ඒ කථානායකවරයා මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු සභාගර්භය තුළදී සෙංකෝලය ස්පර්ශ කිරීමට යාම හේතුවෙනි.
