පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට තර්ජනයක්? පැය කීපයක ඩ්‍රෝනා මෙහෙයුමක්

Report

පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද(16) පැය කිහිපයක් පුරා ඩ්‍රෝන මෙහෙයුමක් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය සහ පාර්ලිමේන්තු පරිශ්‍රය ඩ්‍රෝනා යානා කීපයක් යොදාගෙන මෙසේ වීඩියෝ ගත කෙරුණු බව එහි නිලධාරියෙක් පැවසීය.

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට සම්බන්ධ නිලධාරීහු කණ්ඩායමක්ද මෙරට නියෝජිතයෝ පිරිසක්ද මෙම කටයුත්තට සම්බන්ධව සිටිති.

නමුත් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාද ඩ්‍රෝනා මෙහෙයුම් වරින් වර සිදුකෙරේ.කෙසේ නමුත් මෙය සිදු කර ඇත්තේ වාර්තාමය චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමටය.

හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්ට මරණ දඩුවම

හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්ට මරණ දඩුවම