නාසා විද්‍යාඥයින් පවා කලබල වුණු අගහරු වල සීබ්‍රාවකු වගේ පෙනුන දේ..(VIDEO/PHOTOS)

By Piyumika Sep 28, 2024 07:31 AM GMT
Report

අසාමාන්‍ය හැඩයක් සහිත පාෂාණයක් අඟහරු මතුපිටින් හමුව තිබෙනවා. මේ සමඟ නාසා විද්‍යාඥයින් තරමක් කලබලයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ දවස් වල කාගේත් කතාබහට ලක් වෙන ක්‍රිකට් පිලේ අලුත්ම වැඩකාරයා ගැන ඇන්ජෙලෝ කියපු දේ ..

මේ දවස් වල කාගේත් කතාබහට ලක් වෙන ක්‍රිකට් පිලේ අලුත්ම වැඩකාරයා ගැන ඇන්ජෙලෝ කියපු දේ ..

සීබ්‍රාවකුගේ මෙන් කලු සහ සුදු පැහැයෙන් යුත් වයිරම් ඇති මේ අමුතු පාෂාණය මීට පෙර අඟහරු මතුපිටින් නොදුටු බව පැවසෙනවා.

එබැවින් මෙය ඔවුන්ගේ කුතුහලයට හේතුවක් බවයි නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරන්නේ. මෙම අභිරහස් ස්වරූපයක් ඇති පාෂාණය පිළිබඳ මේ වන විටත් විද්‍යාඥයන් තොරතුරු එකතු කරමින් සිටිනවා.

නිවසේ ඇති වූ හදිසි ගින්නට නිදා සිටි හිමිකරු බිලි වේ..

නිවසේ ඇති වූ හදිසි ගින්නට නිදා සිටි හිමිකරු බිලි වේ..

එමෙන්ම එය ෆ්‍රීයා කාසල් Freya Castle යනුවෙන් නම් කර ඇති බව සඳහන්. විද්‍යාඥයින්ට අනූව මෙම පාෂාණය දැක ගැනීමට හැකිවූයේ අඟහරු මතුපිට ගවේෂණ කටයුතු සිදු කරන නාසා ආයතනයේ පර්සියවරන්ස් රෝවරයේ ඇති MastCam-Z කැමරාවේ ආධාරයෙන් බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත්ත කෙනා ලග තිබ්බ දේ දැකලා පොලිසියේත් ඇස් උඩ යයි..

අත්අඩංගුවට ගත්ත කෙනා ලග තිබ්බ දේ දැකලා පොලිසියේත් ඇස් උඩ යයි..

මෙම නව පාෂාණය බැලූ බැල්මට යමහල් පාෂාණයකට සමාන යැයි ද නාසා විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

නාසා විද්‍යාඥයින් පවා කලබල වුණු අගහරු වල සීබ්‍රාවකු වගේ පෙනුන දේ..(VIDEO/PHOTOS) | A Strange Rock On The Surface Of Mars

නාසා විද්‍යාඥයින් පවා කලබල වුණු අගහරු වල සීබ්‍රාවකු වගේ පෙනුන දේ..(VIDEO/PHOTOS) | A Strange Rock On The Surface Of Mars