ගල්කිස්සෙන් වෙඩි තැබීමක් වාර්තා වේ...

By Parami Dissanayake Sep 15, 2024 04:21 PM GMT
Report

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ සංචාරයට එන අමෙරිකානු පුරවැසියන්ට දැනුම්දීමක්...

ශ්‍රී ලංකාවේ සංචාරයට එන අමෙරිකානු පුරවැසියන්ට දැනුම්දීමක්...

මෙම වෙඩි තැබීමකින් එක් අයෙක් තුවාල ලබා ඇත.

තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇති බව පොලීසිය පැවසීය.